මයිලඩි ධිවර වරාය ඇතුළු අක්කර 54ක ඉඩම් වසර 27කට පසු නිදහස් කරයි..

යාපනය දිස්ත්‍රිකයේ මයිලඩි ධිවර වරාය (Myladi Fisheries Harbour) සහ තවත් ආරක්‍ෂක හමුදාවන් විසින් භාවිතා කරන ලද අක්කර 54ක භුමි ප්‍රදේශයක් අද ( 03) මහජනතාව වෙනුවෙන් නිදහස් කිරීමට යාපන ආරක්‍ෂක සේනා මුලස්ථානය කටයුතු කර තිබේ. ඉකුත් ඉඩම් දිස්ත්‍රික්ක දිසාපතිවරයා වෙත භාරදී ඇති අතර, එම ප්‍රදේශයේ පවුල් 50ක පමණ ජනතාව නැවැත පදිංචීමට නියමිත බව ද පැවැසේ. විශේෂයෙන් … Continue reading මයිලඩි ධිවර වරාය ඇතුළු අක්කර 54ක ඉඩම් වසර 27කට පසු නිදහස් කරයි..